Posts

lesson 2

Image
  අද ශ්‍රී ලංකාව තුල බහුල වශයෙන් කතා කෙරෙන මාතෘකාව ක්‌ වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාව පිළිබඳවය.ඇත්තෙන්ම ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව නිවැරදිව ඉගෙන ගත හොත් නිවසේ සිටම විශාල මුදලක් සොයා ගත හැකිය.ඉතින් ඔබට පන්තිගානේ රස්තියාදු නොවී නිවසේ සිටම ජංගම දුරකථන අලුත්වැඩියා කරන අයුරු පාඩම් මාලා ඇසුරින් පියවරෙන් පියවර නොමිලේම කියා දීමට මම අදිටන් කර ගතිමි.අදින් ඇරබෙන නව පාඩම් මාලාව සමග දිගටම රැඳෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.ඉංග්‍රීසි භාෂාව මගින් ඇති මෙවැනි පාඩම් මාලා බහුතරයක් භාවිතා කරන සිංහල භාෂාව දන්නා අය අතරට මෙම තාක්ෂනය ගෙනයාම හෙට දින අඩවියේ අරමුනයි. ජංගම දුරකතන අලුත්වැඩියාවට පළමුව අප දුරකතනයක් ක්‍රියා කරන අයුරු ඉගෙන ගනිමු. ලොවට රේඩියෝව හදුන්වා දුන්නේ ගුග්ලියෙල්මෝ මාකෝනි විසිනි.එතන් පටන් රේඩියෝව වඩවඩාත් සංවර්ධනය වෙමින් ජංගම දුරකථනය දක්වා පැමිණි ගමන ඉතා දිගුය.අද ජංගම දුරකථනය හා රේඩියෝව එක්තැන් වී සිටී.ලොවට නව නිපදවන්නන් අවශ්‍ය බව අපට පෙනීයන්නනේ රේඩියෝව නිෂ්පාදනය කෙතරම් වැදගත්වී ද යන්න සිතා බැලීමේදීය.ගුග්ලියෙල්මෝ මාකෝනි දැන් ලොව ජිවත්ව නොසිටියත් ඔවුන්ගේ නාමය කිසිදා නොමැකෙන්නකි.ඔවුන් නිපදවන්නට වු

lesson 1

Image
ජංගම දුරකථන ගෙදරම අලුත්වැඩියා කරමු..    අපේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන සිංහල පාඩම් මාලාවත් නැගල යනවා කියල මට විශාල පිරිසක් දන්වලා තිබුනා..ඇත්තටම කියනවනම් ජංගම දුරකථන අලුත්වැඩියාව අපට ගෙදර ඉදන් උනත් ඉගෙන ගන්න පුළුවන්..ජංගම් දුරකතයක මුලික කොටස් ටික අල්ල ගත්තාම ඕක මහා කජ්ජක් නොවෙයි..ඕකට ඩිප්ලෝමා උපාදි ගහන්න ඕනා නැහැ. කඩ්ඩ ටිකක් තමයි ඕනා වෙන්නේ..පරිගණකයක අකුරු ටිකක් කොටා ගන්න පුළුවන් වීමත් ගොඩක් වටිනවා..හරි අපි අද බලමු චීන ජංගම දුරකතනයක් හිටි අඩියේම හිර වුනොත් මොකද කරන්නේ කියලා..කරන්න තියෙන්නී china දුරකථනය නිෂ්පාදනයේ තිබු තත්ත්වයට එහි සියලු සෙටිග්ස් හදන එකයි.ගොඩක් අය මේක දන්නේ නැහැ..phone හද තැනකට ඕක අරන් ගියොත් එයා කෝඩ් එකක් පෙනෙන්න ගහලා ඔයාලගෙන් දෙතුන් සියක් කඩා ගන්නවා..දැන් ගොඩක් අය ළඟ තියෙන්නේ china phone. මේ තියෙන්නේ චීන දුරකථන වලට අදාළ කෝඩ් ටිකක්..ඔය හිරවෙලා හරි හරියට වැඩ ගන්න බැරිව ස්ලෝ වෙලා හරි අකුරු ටයිප් කරන කොට පිස්සුකෙලින දුරකථන තියෙනෙවා නම් default user code එක ගහලා බලන්න phone එක නැවත ආරම්භ වේවි.කලබල වෙන්න එපා වැඩේ නිකම්ම ගොඩ ගියා කියලා ඔබට පෙනේවි.. මෙන්න ඉත